Special donation

  Thank you for this valuable gift අදම මෙ තාත්තට එ රෝද පුටුව ගිහින් දෙන්න කියලා අරවින්ද (Aravinda koralage ) අයියා අපිට එම රෝද පුටුව වෙනුවෙන් මුදල් ඊයේ හවස එවලා තිබුණා.. අපි රෝද පුටුවත් අරන් යන වෙලාවෙ මේ තාත්තා හිටියෙ ඇදේ .. මෙ රෝද පුටුව ගිහින් දුන්නා විතරයි එයාගෙ ඉල්ලීම උනේ ඉක්මනින්ම එහි ඉන්දවන්න කියන… Read More Special donation

THE DREAM

  THE DREAM අපි දුටු එ සිහිනය යථාර්තයක් කරන්නට උරදුන් එ දැවැන්තයන්ට හද පිරි ප්‍රරසන්සාව ඇගිලි දිගු වෙද්දි කට වහර රුදුරු වෙද්දී එකම තැන හිද විශ්වාසයත් මත ලගින් හිද තව තවත් දිරි ගන්වමින් එය තව දුරටත් හීනයක් නොවන්නට ඔබ සැම එ බැදගත් අත්වැල අද හරි ශක්තිමත්වෙලා සතුට හොදම තැනට හදවතින්ම සුබ පැතුම් සහෝදරත්වයේ අරගලයට ..

TEAM SATHKARA ❤ HELP TO OTHERS

ගමක පාසලකට මුහුණු පොතේන් පුOචි තැග්ගක්.. අපේන් කල ඉල්ලීමකට අපිට කල හැකි පමනින් පුOචි අත්වැලක් මේ වෙනුවෙන් සහය දැක්වු Sameera… මිතුරියට ස්තුතියි

Help to Others

තවත් එක් හිතවත්කමක් මේ අම්මා සහා පුතා ජිවත්වෙන්නේ හෝමාගම ප්‍රදේශය තුලයි අවාසනාවකට වගේ මෙ පුතාට සිහිකල්පනාව අඩුයි කකුල ඇදේ ගැටගහලා තමයි එක තැනකට කරලා තියලා තියෙන්නේ. අපිට මෙ අය බලන්න යන්න හම්බවුනේ දිල්කි නOගිගේ පලමු වැටුපේන් දුප්පත් අයකුට උදවු කරන්න ඔන උන නිසා ගොඩක් පිO මෙ වෙනුවෙන් මේ අම්මටයි පුතාටයි උදවු අරන් යන්න එකතු වුනාට… Read More Help to Others