හදවතට කථාකරන්නට අවසරයි


image

වැලි අහුරක් අවශ්‍යය නැහැ එක වැලි කැටයක් තිබුනනම් ඇ‌ති…..

සබද අපි කදු නොවෙමු

මේ තවත් දවසක,අලුත් කථාවකි ,එ අවාසනාවට ඇ‌ත්ත කථාවක්….

එ රත්නපුර ජිවත් වන අසරන පවුල් කිපයක පුOචි දරුවන් වෙනුවෙන් කරන සදාතනික දයාදයකි .
ඉගනගන්න ආ‌සකලත් අකුරු කරන්නට පොතක් නැති.
පොතක් තිබුනත‍් එ අතර සිත්තම් කරන්නට පාට කුරක් නැති..
ලස්සනට අදින්න අස කලත් අදින්න ඇ‌දුම් නැති
බඩගින්න පවා නිවිමට අසමත් වු …
එ අපේම මිනිසුන් වෙනුවෙන් ,ලමුන් වෙනුවේන් මෙවර අපි කරන ,කරන්නට හදන උපකාරයට ඔබලටත් අත්වැලක් සැපයිය හැක
ලොකු යමක් අවශ්‍යය නැත
එක පොතක්
එක පැන්සලක‍්
ඔබට දිය හැකිනම් එ අත්වැල අපට ලබාදිය හැක
එ අපි වෙනුවෙන් නොව හෙට දවස වෙනුවෙන් ඉකි බිදින එ දරුවන් වෙනුවෙනුයි මෙ උපකාරය

2015.10.18

https://www.facebook.com/pages/Sathkara-%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB/1640988462789785

One thought on “හදවතට කථාකරන්නට අවසරයි

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s