Special donation


 

Thank you for this valuable gift
අදම මෙ තාත්තට එ රෝද පුටුව ගිහින් දෙන්න කියලා අරවින්ද (Aravinda koralage ) අයියා අපිට එම රෝද පුටුව වෙනුවෙන් මුදල් ඊයේ හවස එවලා තිබුණා..
අපි රෝද පුටුවත් අරන් යන වෙලාවෙ
මේ තාත්තා හිටියෙ ඇදේ ..
මෙ රෝද පුටුව ගිහින් දුන්නා විතරයි
එයාගෙ ඉල්ලීම උනේ
ඉක්මනින්ම එහි ඉන්දවන්න කියන එක .
ජිවිතේ අද ගොඩක් සතුටු වුණ දවසක් උණා
එ එයා හරිම සතුටින්
එ පුටුවෙ තියන් එයාව
එලියේ ඇවිදවන්න කියලා තමන්ගෙ දුවගෙන් කල ඉල්ලිම දැක්කම සහා හරිම සතුටින්
පිං දිදි එ තාත්තා එහා මෙහා ගිය විදිය දැක්කම ….
මෙ වෙනුවෙන් මෙ කරපු උපකාරයට ගොඩක් ස්තුතියි අයියා ..
එ වගේම Achi අක්කාට ගොඩක් ස්තුතියි වන්ත වෙනවා …….

Advertisements

One thought on “Special donation

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s