About Us

සිංහල පරිවර්ථනය සඳහා පහලට scroll කරන්න.

Sathkara is a social service project initiated by students of National School of Business Management (NSBM) Sri Lanka, Faculty of Management 14.2 UGC Students and have large number of members outside the university too by now.

The project sathkara first started as a academic assignment for the students of NSBM – (National School of Business Management) Faculty of Management , UGC  14.2 batch. The students were given an assignment to do a research on whatever topic they want and present their results to the class for the Business Communication Model.

Group “Achievers” thought of doing something different. As suggested by a group member, they decided to conduct their research on “why there are so many elders’ homes in a well cultured country like Sri Lanka?”. It was decided that they should conduct some informal interviews with some elders in elders’ homes and for this purpose “The Sunhinda Elders’ Care Centre – Pitakotte” was chosen.

Then came the idea of giving an alms giving and conducting a programme for the entertainment of the elders, rather than just holding an interview. When this proposal was brought up all the members of the batch got together and the first ever event of Sathkara programme series which was held on 6th January 2015 was an immense success.

This way we could get very close to those elders’ hearts and they were very supportive to gain information. We felt like they were waiting for someone to listen to their stories. Team Sathkara was appreciated within the whole campus premises and was much motivated and encouraged by the lecture panel of the university too.

After the success of the first programme Team Sathkara decided that they should continue these programmes as a social service to the nation.

1st Step – Sunhinda Elder’s Home Pita kotte – Lunch, Presents and Entertainment Programme

2nd Step- Gangodawila Balika Child Development Centre- Lunch, Presents and Leadership and Life Education programme.

3rd step- Kalutara Mal Asna Rajamaha Viharaya Temple- Shramadhaana Campain- Cleaning and painting the premises

4th and 5th steps- Paragahakale Central College and Hingurana Siddhartha College- Distribution of stationary, school bags and Leadership and life education programmes.

6th step- Sri Wajira Children’s Home – Pitakotte – Lunch, Presents and Leadership and Life Education programme.

සත්කාර යනු  NSBM (ජාතික ව්‍යාපාර කලමණාකරන) විශ්ව විද්‍යාලයේ කලමණාකරන පීඨයේ UGC 14.2 කණ්ඩායමේ සිසුන් විසින් ආරම්භ කරන ලද දැනට විශ්ව විද්‍යාලයෙන් පිටතද සමාජික සාමාජිකාවන් ‍රැසක් සිටින සමාජ සේවා ව්‍යාපෘතියකි.

සත්කාර පළමු පියවර ආරම්භ කරන ලද්දේ NSBM (ජාතික ව්‍යාපාර කලමණාකරන) විශ්ව විද්‍යාලයේ කලමණාකරන පීඨයේ UGC 14.2 කණ්ඩායමේ සිසුන් හට ව්‍යාපාර සන්නිවේදනය විෂය ඒකකය සඳහා ලබා දුන් අධ්‍යයන ව්‍යාපෘතියක් වෙනුවෙනි.

මේ සඳහා ඇචීව(ර්)ස්  (Achievers) කණ්ඩායම වෙනස් යමක් කළ යුතු බව කල්පනා කළා. ඒ අනුව “අගනා සංස්කෘතියකට හිමිකම් කියන ලංකාව වැනි රටක, මෙ තරම් වැඩිහිටි නිවාස තිබෙන්නේ ඇයි දැ”යි තම ව්‍යාපෘතිය හැටියට සොයා බැලීමට තීරණය විය. මේ සඳහා වැඩිහිටි නිවාස වල වෙසෙන වැඩිහිටියන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අත්දැකීම් පිලිබඳව දැනගත යුතු බව තීරණය වුණු අතර මෙම කර්තව්‍යය සඳහා පිටකෝට්ටේ සංහිඳ වැඩිහිටි නිවාසය ‍තෝරාගන්නා ලදී.

එම නිවාසයේ සිටින වැඩිහිටියන්ට දහවල් ධානය හා තෑගි බෝග පිලිගන්වා, ඔවුන්ගේ විනෝදය උදෙසා පුංචි වැඩසටහනක්ද කල හොත් ලෙඩරම් අගනේදැයි යෝජනා වූයේ ඉන් පසුවය. ඒ අනුව මුලු UGC 14.2 කණ්ඩායමේම සහයෙන් වර්ෂ 2015ක් වූ ජනවාරි මස 6 වන දින සත්කාර පලමු පියවර අති සාර්ථකව පැවැත්වුණි.

මේ නිසාම අප, ඒ වැඩිහිටියන්ගේ හදවත් වලට බෙහෙවින් සමීප වුණු අතර අපගේ ව්‍යාපෘතිය කරගෙන යෑම සඳහාද ඔවුන්ගේ නොමද සහය ලබාගත හැකි වුණා. සත්කාර කණ්ඩායම විශ්ව විද්‍යාල පරිශ්‍රයේත්, පිටතත් බෙහෙවින් පැසසුමට ලක් වූ අතර දේශක මණ්ඩලයද මෙම කර්තව්‍යය සඳහා ආශිර්වාදය ලබා දුන්නා.

ඒ ලැබූ පන්නරයෙන් පසුවයි සත්කාර කණ්ඩායම ජාතික මෙහෙවරක් කිරීම වෙනුවෙන් ඉදිරියට ඇදී එන්නේ..

1 වන පියවර – සංහිඳ වැඩිහිටි නිවාසය පිටකෝට්ටේ – දහවල් දානය, විනෝදාත්මක වැඩසටහන සහ පරිත්‍යාග

2 වන පියවර- ගංගොඩවිල බාලිකා ළමා නිවාසය – දහවල් දානය, පරිත්‍යාග, ජීවිත හා නායකත්ව පුහුණු වැඩසටහන

3 වන පියවර- කළුතර මල් අස්නේ රජමහා විහාරය – ශ්‍රමදානය

4 වන හා 5 වන පියවර – අම්පාර – පරගහකැලේ මධ්‍ය මහා විද්‍යාලයේ හා හිඟුරාන සිද්ධාර්ථ විද්‍යාලයේ දුගී පාසල් දරුවන්ට පොත්පත්, ලිපිද්‍රව්‍ය, පාසල් බෑග් ප්‍රදානය, ජීවිත සහ නායකත්ව පුහුණු වැඩසටහන

6 වන පියවර- 2015 අගෝස්තු 24 වන දින පිටකෝට්ටේ ශ්‍රී වජිර ළමා නිවාසය – දහවල් දානය, පරිත්‍යාග, ජීවිත හා නායකත්ව පුහුණු වැඩසටහන

6 thoughts on “About Us

    1. Thank u brother Dilanka, Indeed with the immense help of many youth like yourself I am sure Team sathkara would be able to trudge a great path.. Thank you for being with us and do be with us for the upcoming events too

      Liked by 2 people

  1. I really love all the work you are doing!😃 In the United States we have community service programs and such but very few of them are lead by younger people with initiative.

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s